Quiz Header Image
Sri Lanka Grade 5 Exam
Question 1: ක්‍රීඩා පිටියක ඉදිරිපස දිග මීටර් 40කි. උත්සව දිනයක එහි මීටර් පහෙන් පහට කොඩි කණු සිටුවා තිබුණි.කොඩි කණු දෙකක් අතර මල් පෝච්චිය බැගින් තැබීමට මල් පෝච්චි කීයක් අවශ්‍යද?
A) 6
B) 7
C) 8
D) 9
Explanation: 8.
Question 2: යම්කිසි කෙනෙකුට තමන් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් සිදුවීම
A) කපන්න බැරි අත සිඹින්නා වගේ
B) කළ හොඳ පස්සෙන් එනවා
C) අඬන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ
D) ඉබ්බාගෙන් පිහාටු ගත්තා වගේ
Explanation: කළ හොඳ පස්සෙන් එනවා.
Question 3: දැන් ගයානිගේ වයස අවුරුදු 10 කි. අම්මාගේ වයස එමෙන් 4 ගුණයක් වන අතර අම්මාට වඩා තාත්තා අවුරුදු 4 කින් වැඩිමල්ය.ඒ අනුව තිදෙනාගේ වයස් වල එකතුව වන්නේ?
A) අවුරුදු 92
B) අවුරුදු 94
C) අවුරුදු 96
D) අවුරුදු 90
Explanation: අවුරුදු 94.
Question 4: මීතූෂගේ අයියාගේ බර මිතූෂගේ බර මෙන් දෙගුණයකට 3 kg වැඩිය .දෙදෙනාගේම බර 33 kg කි.මිතූෂගේ බර කොපමණද?
A) 10kg
B) 20kg
C) 30kg
D) 40kg
Explanation: 10kg
Question 5: ඉබ්බයි හාවයි තරඟයට දිව්වෝය.හාවා මුුළු දුරින් 3/4 ක් ගොස් නිදාගත්තේය.ඉබ්බා 12 km දුරක් ගොස් තරගය නිමා කළේ ය.හාවා ගමන් කළ දුර තරගයේ දුරින් කිලෝමීටර කොපමණ ද ?
A) 10 km
B) 9 km
C) 18 km
D) 20 km
Explanation: 18 km.

ලකුණු පුවරුව

මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0

නිවැරදි පිළිතුරු: 0

වැරදි පිළිතුරු: 0

මුලු ලකුණු: 0%